Sunday, March 30, 2025

General line - 0115112241

විදුලි ගාස්තු අඩු කිරීම ගැන බලශක්ති අමාත්‍යංශය ගත් අලුත් තීන්දුව



මහජන උපයෝගිතා කොමිසමේ නිර්දේශ පිළිගෙන ඊයේ(17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි විදුලි ගාස්තු සියයට 20කින් අඩු කරන බව බලශක්ති අමාත්‍යංශය පවසනවා.

ඒ සම්බන්ධයෙන් එම අමාත්‍යංශය නිකුත් කල මාධ්‍ය නිවේදනය පහත දැක්වේ