පවතින ක්‍රමවේදය අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සම්බන්ධයෙන් ක්‍රීඩා අමාත්‍යංශයට සෘජුවම මැදිහත් වීමේ හැකියාවක් නොමැති බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතා පවසනවා.
කෙසේවෙතත් අමාත්‍යවරයා පැවසුවේ ක්‍රිකට් ක්‍රීඩාවේ ඇති ගැටළු සම්බන්ධයෙන් ක්‍රිකට් ආයතනය සමග පවතින ක්‍රමවේදයන්වලට අනුව සාකච්ඡා කළ බවයි.