යෝෂිත රාජපක්ෂ අත්අඩංගුවට ගනු ලැබුවේ දේශපාලනික කරුණක් මත නොවන බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවා.
ඒ, කොළඹ පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින්.