Wednesday, February 26, 2025

General line - 0115112241

දුර්ලභ ග්‍රහ පිහිටීමක් පියවි ඇසින් දැකීමේ අවස්ථාවක් ශ්‍රී ලංකාවට



සෞරග්‍රහ මණ්ඩලයේ ග්‍රහලෝක කිහිපයක් එකම රේඛාවක පිහිටා ඇති ආකාරය පියවි ඇසින් නිරීක්ෂණය කිරීමේ දුර්ලභ අවස්ථාවක් ශ්‍රී ලාංකිකයින්ට මේ දිනවල උදාවී තිබෙනවා.

කොළඹ විශ්වවිද්‍යාලයේ භෞතික විද්‍යා අධ්‍යයන අංශයේ අංශාධිපති මහාචාර්ය චන්දන ජයරත්න මහතා පැවසුවේ මේ දිනවල ඉර බැසගොස් විනාඩි 90ක පමණ කාලය ඇතුළත බටහිර අහස නිරීක්ෂණය කළහොත් සිකුරු, සෙනසුරු සහ බ්‍රහස්පති යන ග්‍රහලෝක එකම රේඛාවක් තුළ දැකිය හැකි බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ මහාචාර්ය චන්දන ජයරත්න මහතා.

දර්ශාන් ප්‍රනාන්දු