Friday, March 14, 2025

General line - 0115112241

ඕස්ටේ්‍රලියාවට එරෙහි සැලසුම් ගැන ශ්‍රී ලංකා ටෙස්ට් නායකයා කතා කරයි



සංචාරක ඕස්ටේ්‍රලියානු කණ්ඩායම සමඟ හෙට ආරම්භ වන පළමු  ටෙස්ට් ක්‍රිකට් තරගය සඳහා තම කණ්ඩායම හොඳ සූදානමකින් සිටින බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක ධනංජය ද සිල්වා පවසනවා.

ගාල්ලේ අද පැවති මාධ්‍ය හමුවකදී ඔහු ඒ සම්බන්දයෙන් මෙලෙස අදහස් පළ කලා.