Wednesday, May 21, 2025

General line - 0115112241

සැබෑ නිදහසට නුතන විග්‍රහයක්



77 වන ජාතික නිදහස් දිනය සමරන මේ මොහොතේ මෙරට ජනතාවට සැබෑ නිදහස හිමිව තිබේද යන්න සම්බන්ධයෙන් නෙත් නිවුස් කරුණු විමසීමක් කළා. 

මේ, ඊට ප්‍රතිචාර දැක්වූ කොළඹ විශ්ව විද්‍යාලයේ සමාජ විද්‍යා අධ්‍යයනය අංශයේ මහාචාර්ය මොහොමඩ් මහීෂ් මහතා.

“සැබෑ නිදහස” යන සංකල්පය වර්තමානයේ වෙනස් වී ඇති ආකාරය පිළිබඳව ද මෙහිදී පැහැදිලි කෙරුණා.