සමූපකාර ඡන්ද කිහිපයක් පරාජයට පත්වීම සම්බන්ධයෙන් පසු විපරමක් සිදු කර කිසියම් අඩුපාඩුවක් සිදුව ඇත්නම් ඒවා නිවැරදි කරගැනීමට සූදානම් බව ජාතික ජන බලවේගය පවසනවා.
නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වෙමින් එම පක්ෂයේ මෙහෙයුම් කමිටු සාමාජික විමල් කැටපෙආරච්චි මහතා මේ බව කියා සිටියා.
බස්නාහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය මහතාද නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනට එක්වුණා.
මේ, එහිදී අදහස් රැදැක්වූ සමගි ජන බලවේගයේ සාමාජික චරිත් අබේසිංහ මහතා.
නෙත් නිවුස් සිව්වන මානය සම්පූර්ණ වැඩසටහන නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.