Tuesday, February 25, 2025

General line - 0115112241

මගී බස් රථ අඩු කිරීමට රජයේ අවධානය



මාර්ගවල ධාවනය වන බස් රථ සීමා කිරීමට පොලීසියේ අවධානය යොමු වී තිබෙනවා. 

ඒ අනුව බස්රථ සඳහා ලබා දී ඇති මාර්ග ධාවන බලපත්‍ර අවම කිරීමට පියවර ගන්නා බවයි රථවාහන පාලන හා මාර්ග ආරක්‍ෂාව අධ්‍යක්ෂ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා පැවසුවේ. 


මේ ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ නියෝජ්‍ය පොලිස්පති ඉන්දික හපුගොඩ මහතා.