Wednesday, May 7, 2025

General line - 0115112241

මිනුවන්ගොඩ වෙඩි තැබීමක් 



මිනුවන්ගොඩ ප්‍රදේශයේ වෙඩි තැබීමක් සිදුවී තිබෙනවා 

එම වෙඩි තැබීමෙන් එක්  පුද්ගලයකු තුවාල ලබා ඇති බවයි මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කර සිටියේ 

යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් එම වෙඩි තැබීම සිදු කර ඇති බවයි  පොලීසිය සිදුකල වැඩි දුර විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ