Thursday, May 22, 2025

General line - 0115112241

කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අදත් ගින්නක්



කොළඹ කොටුවේ ක්‍රිෂ් ගොඩනැගිල්ලේ අදත් ගින්නක් හටගෙන තිබෙනවා 


24 වන මහලේ හටගත් ගින්න මැඩපැවැත්වීමට ගිනි නිවීම් රථ 07ක් යොමු කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කලේ