Monday, May 5, 2025

General line - 0115112241

ට්‍රම්ප් මෙක්සිකානු බොක්කේ නම වෙනස් කරයි



මෙක්සිකානු බොක්ක, “අමෙරිකානු බොක්ක” ලෙස නම් කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර තිබෙනවා. 

විදෙස් මාධ්‍ය පැවසුවේ මෙක්සිකානු බොක්කට ඉහළින් සිය නිල ගුවන් යානයෙන් ගමන් කරමින් සිටියදී ට්‍රම්ප් ඊට අදාළ විධායක නියෝගය වෙත අත්සන් තැබූ බවයි. 

අමෙරිකාවේ නිව් ඕලර්න්ස්හි පැවැත්වෙන සුපර් බෝල් තරගාවලියක් නැරඹීමට ෆ්ලෝරිඩා සිට එලෙස ගුවන් යානයකින් අමෙරිකානු ජනාධිපතිවරයා ගමන් කර තිබෙනවා.