Monday, February 24, 2025

General line - 0115112241

ඩේසි ආච්චි යෝෂිතට එරෙහි නඩුවේ සැකකාරියක් කරයි



යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව මුදල් විශුද්ධිකරණ පනත යටතේ පවරා ඇති නඩුවක සැකකාරියක් වශයෙන් ඩේසි ෆොරස්ට් මහත්මිය නම් කිරීමට නීතිපති උපදෙස් ලැබී ඇති බව පොලිසිය පවසනවා. 

ඒ අනුව ඇයට එරෙහිව විදෙස් ගමන් තහනමක් ලබාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා අද පැවති මාධ්‍ය හමුවකදී පැවසුවේ.