Tuesday, April 15, 2025

General line - 0115112241

ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය ගැන සංවාද



ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ඒජන්සිය හෙවත් යූ එස් ඒඩ් සංවිධානය සම්බන්ධයෙන් නෙත් නිවුස් සිව්වන මානය වැඩසටහනේදී අදහස් පළ වුණා. 

එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්ති කමිටු සාමාජික පසන් කස්තුරි මහතා, සමගි ජන බලවේගයේ කැලණිය සංවිධායක නීතිඥ රජිත ලක්මාල් මහතා සහ දිනන දකුණ සාමූහිකය නියෝජනය කරමින් නදීශ ද සිල්වා මහතා අදහස් දැක්වුවා.