Tuesday, April 15, 2025

General line - 0115112241

රනිල් අද ඕමානයට



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද ඕමානය බලා පිටත්ව යාමට නියමිතව තිබෙනවා. 

ඒ, එරට පැවැත්වෙන “ඉන්දියන් ඕෂන්” සමුළුවට සහභාගී වීම සඳහායි. 

එම සමුළුවේ ආරාධිත දේශනය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සිදු කිරීමට නියමිතයි.