Tuesday, April 15, 2025

General line - 0115112241

රිය අනතුරකට ලක්වූ මලිමාව මන්ත්‍රීවරයෙක් රෝහල් ගත කෙරේ



යාපනය දිස්ත්‍රික් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කේ. ඉලංකුමාරන් මහතා ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු රිය අනතුරකට ලක්ව තුවාල ලබා යාපනය රෝහලට ඇතුළත් කර තිබෙනවා. 

පොලිසිය පැවසුවේ මන්ත්‍රීවරයා ගමන් ගත් මෝටර් රථය චාවකච්චේරිය, තමන්කන්ලප්පු මංසන්ධියේදී ජීප් රථයක ගැටී එම අනතුර සිදුව ඇති බවයි.