මියන්මාරයේ සයිබර් අපරාධ කඳවුරුවල බලහත්කාරයෙන් රඳවා ගෙන සිටින ශ්‍රී ලාංකිකයින් 18 දෙනෙකුගෙන් 14 දෙනෙකු නිදහස් කර ගෙන තිබෙනවා.
එලෙස නිදහස් කර ගෙන ඇත්තේ තරුණයින් 10 දෙනෙකු සහ තරුණියන් සිව්දෙනෙකු වන බවයි විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා පැවසුවේ.
මේ, ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍රා මහතා.