එක්සත් ජාතික පක්ෂය සමග සාකච්ඡා කිරීම සඳහා සමගි ජන බලවේගය විසින් පත්කළ කමිටුවෙන් තමන් ඉවත් වන බව සමගි ජන බලවේගයේ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පවසනවා.
විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැඳවමින් ඔහු ඒ බව ප්‍රකාශ කළා.
විපක්ෂය කිසිදු විටෙක මැතිවරණ කල්දැමීම සඳහා එකඟ නොවන බවයි තිස්ස අත්තනායක මහතා වැඩිදුරටත් පැවසුවේ.