Monday, April 14, 2025

General line - 0115112241

මෙවර අයවැය හිඟය රුපියල් බිලියන 2,200ක්



මෙම වසරේ අයවැය හිඟය රුපියල් බිලියන 2,200ක් වනු ඇති බව අයවැය ඇස්තමේන්තු සාරාංශයේ දැක්වෙනවා. 

අයවැය සාරංශය අනුව මෙම වසරේ මුළු ආදායම් සහ ලැබීම් රුපියල් බිලියන 4,990ක් ලෙසටයි දැක්වෙන්නේ.

එමෙන්ම මෙම වසර තුළ මුළු වියදම රුපියල් බිලියන 7,190ක් ලෙස දක්වා තිබෙනවා.