Saturday, February 22, 2025

General line - 0115112241

මලය රට ඇත්තටම තියෙන්නේ කොතන ද?



මලය රට ඇත්තටම තිබෙන්නේ කොහෙද? 

ඒ සම්බන්ධයෙන් සමාජයේ පවතින කතාබහ පිළිබඳ නෙත් එෆ් එම් අන්ලිමිටඩ් නිව් හිස්ටි්‍ර වැඩසටහනේදී ඊයේ සාකච්ඡාවට ලක් කෙරුණා.

මේ, ඊට එක්වූ පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යේෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා. 

මලය රටේ ජීවත් වූ පුද්ගලයින් සම්බන්ධයෙන්ද මහාචාර්ය රාජ් සෝමදේව මහතා මෙහිදී අදහස් පළ කළා.