අලුත්කඩේ උසාවිය තුළ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
මේ වන විට ලැබී ඇති තොරතුරුවලට අනුව සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික ගනේමුල්ල සංජීව ඉලක්ක කර වෙඩි තැබීම සිදුව ඇති බවටයි වාර්තා වන්නේ.