Monday, March 24, 2025

General line - 0115112241

ගණේමුල්ල සංජීව අධිකරණයට ගෙන ආ ක්‍රියාවලිය ගැන ජනපති ආරක්‍ෂක බලධාරීන්ගෙන් කරුණු විමසයි



සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ වෙඩි තබා ඝාතනය කෙරුණු ගණේමුල්ල සංජීව බූස්ස බන්ධනාගාරයේ සිට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණ සංකීර්ණයට ගෙන ඒමේ ක්‍රියාවලිය සිදු වූ ආකාරය සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අදාළ නිලධාරීන්ගෙන් කරුණු විමසා ඇතැයි වාර්තා වනවා.

ඒ, ඊයේ පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවති ආරක්‍ෂක කටයුතු පිළිබඳ අමාත්‍යංශයීය උපදේශක කාරක සභාවේදීයි.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය දැන්.

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව නෙත් නිවුස් යූ ටියුබ් නාලිකාවට පිවිස නැරඹිය හැකියි.