Saturday, February 22, 2025

General line - 0115112241

එළඹෙන පළාත් පාලන මැතිවරණයට ශ්‍රීලනිපය පුටුව ලකුණින් 



එළඹෙන පළාත් පාලන මැතිවරණයට පුටුව ලකුණ යටතේ තරග කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර තිබෙනවා. 

එම පක්ෂයේ හිටපු වැඩබලන මහ ලේකම්වරයෙකු වන දුෂ්මන්ත මිත්‍රපාල මහතා පැවසුවේ තවත් දේශපාලන පක්ෂ කිහිපයක් සමග එම මැතිවරණයට තරග කිරීමට මේ වන විට සාකච්ඡා පැවැත්වෙන බවයි. 
නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයට එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.

නෙත් නිවුස් රතු කට්ට විශේෂාංගයේ සම්පූර්ණ වීඩියෝව පහතින් . 

නෙත් නිවුස් රතු කට්ට  >>>>>>>> රතු කට්ට