Thursday, April 17, 2025

General line - 0115112241

කෝටි එකසිය තිස් පහක මුදල් වංචාවක් සම්බන්ධයෙන් තැන්පත්කරුවන්ගෙන් විරෝධතාවක් 



දෙහිවල විවිධ සේවා සමූපකාර සමිතියේ ග්‍රාමීය බැංකුව 13ක කෝටි එකසිය තිස්පහක මුදල් වංචාවක් සම්බන්ධයෙන් තැන්පත්කරුවන් විසින් මේ වන විට දෙහිවල දී විරෝධතාවක නිරතවන බව අප නෙත් නිව්ස් වාර්තාකරු සඳහන් කර සිටියා.