Tuesday, February 25, 2025

General line - 0115112241

ආරක්ෂක තත්ත්වය ගැන ජනපති ප්‍රධානත්වයෙන් විශේෂ සාකච්ඡාවක්



ශ්‍රී ලංකාවේ වත්මන් ආරක්ෂක තත්ත්වය පිළිබඳ සාකච්ඡාවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වුණා.

ඒ, ජනාධිපති කාර්යාලයේදීයි.

යුද හමුදාවේ උසස් නිලධාරීන් සමග පැවති එම සාකච්ඡාවේදී ශ්‍රී ලංකාවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් වූ ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කළ බවයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවේ.