Thursday, May 8, 2025

General line - 0115112241

මිනුවන්ගොඩ වෙඩි තැබීමක්



මිනුවන්ගොඩ පත්තඬුවන හන්දියේදී වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.

යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩිතැබීම සිදු කර පළා ගොස් ඇති බවයි පොලීසිය පැවසුවේ.

වෙඩි වැදීමෙන් 36 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

වෙඩිතැබීම සිදුවුණේ අද පෙරවරු 11ට පමණයි.