Friday, February 28, 2025

General line - 0115112241

වට්ටම් මුදල කප්පාදු කිරීම ගැන තීරණයක් ගන්න ඛනිජතෙල් බෙදුම්කරුවන් අද කොළඹට



ඛනිජතෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ සියලුම සාමාජිකයන් අද පස්වරුවේ කොළඹ 07 පදනම් ආයතනයට කැඳවා තිබෙනවා.

ඒ, ඛනිජතෙල් බෙදාහැරීම වෙනුවෙන් තමන්ට හිමිවන වට්ටම් මුදල කප්පාදු කිරීමට බලධාරීන් ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

ඒ සම්බන්ධයෙන් කරුණු දැක්වූ ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමයේ උප සභාපති කුසුම් සඳනායක මහතා.