Saturday, May 10, 2025

General line - 0115112241

පානදුරේ සලිඳු CIDයෙදී පොත් 150ක් කියවලා



දිගු කලක් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටින පානදුරේ සලිඳු නමැත්තා එම කාලසීමාව තුළ විවිධ පොත් 150ක් පමණ කියවා ඇති බව වාර්තාවනවා.

එම තොරතුරු ඇතුළු දේශපාලන කරළියේ සහ අනෙකුත් ක්ෂේත්‍රයන්හි මෙතෙක් හෙළි නොකළ තොරතුරු ඔබ වෙත ගෙන එන නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය පහතින් 

නෙත් නිවුස් කණින් කොණින් ඇසුණු කතා විශේෂාංගය >>>> කණින් කොණින්