Sunday, May 11, 2025

General line - 0115112241

“ඇදුරු රූ සර” ප්‍රසංගය හෙට පස්වරුවේ



නුගේගොඩ මහමායා බාලිකා විද්‍යාලයේ ආචාර්ය මණ්ඩලයේ ගායන, නර්තන සහ වාදන හැකියාවන් විදහාපාන “ඇදුරු රූ සර” ප්‍රසංගය හෙට පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ, මහරගම මධ්‍ය මහා විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදීයි.

ඒ සම්බන්ධයෙන් අදහස් දැක්වූ නුගේගොඩ මහාමායා බාලිකා විද්‍යාලයේ විදුහල්පති ලුතිතන් කර්නල් ඩී ඒ ඩී මානගුරු මහතා.