හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුලු සැකකරුවන් 08 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.
ඒ, 2023 වසරේ දෙසැම්බර් 31වනදා මැතර වැලිගම ඩබ්ලිව් 15 හෝටලය ඉදිරිපිට සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට අදාළවයි.
ඒ සම්බන්ධයෙන් මාධ්‍යට කරුණු දැක්වූ ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක බුද්ධික මනතුංග මහතා පවසා සිටියේ මෙවැන්නක්