Saturday, March 1, 2025

General line - 0115112241

හිටපු කථානායක මහින්ද යාපාගෙන් නිවේදනයක්



අමාත්‍ය බිමල් රත්නායක මහතා විසින් පාර්ලිමේන්තුවේදී කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා නිවේදනයක් නිකුත් කර තිබෙනවා 

හිටපු කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා එම නිවේනදය නිකුත්කරමින් සඳහන් කර ඇත්තේ, 2025 පෙබරවාරි මස 27 වන දින පාර්ලිමේන්තුවේදී සභානායකවරයා විසින් කරන ප්‍රකාශය සාවද්‍ය බවයි 

අදාළ නිවේදනය පහතින්