Sunday, March 2, 2025

General line - 0115112241

හිටපු ජනපති රනිල් මෝදිව හමුවෙයි



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදිව හමුවී තිබෙනවා 

ඒ NXT සමුළුවේදීය.

මෙම හමුව පිළිබඳව සිය X ගිණුමේ සටහනක් තබමින් නරේන්ද්‍ර මෝදි මහතා  මේ බව සඳහන් කර තිබෙනවා