අයවැය තුන්වනවර කියවීම හෙවත් කාරක සභා අවස්ථා විවාදය මේ වන විට පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වෙනවා.
එම විවාදය අද පැවැත්වෙන්නේ සිව්වන දිනටයි.
බලශක්ති අමාත්‍යංශයට අයත් වැය ශීර්ෂයන් අද දිනයේදී විවාදයට ගැනෙනවා.
එම විවාදයේ සවිස්තරාත්මක තොරතුරු දහවල් 12.00 නෙත් නිවුස් ප්‍රධාන ප්රවෘත්ති ප්‍රකාශයෙන් බලාපොරොත්තු වන්න.