ශ්‍රී ලංකාව සහ ජපානය අතර ප්‍රධාන ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සහ හුවමාරු පත්‍ර සඳහා අත්සන් තැබීම අද සිදු කර තිබෙනවා.
ඒ මුදල් අමාත්‍යාංශයේදී ජපාන රජය සහ ජපාන අන්තර්ජාතික සහයෝගීතා ඒජන්සිය සමගින්
මෙම අවස්ථාව සඳහා ජපාන තානාපති අකියෝ ඉසෝමාටා සහ මුදල් අමාත්‍යාංශ ලේකම් හින්ද සිරිවර්ධන ඇතුළු පිරිසක් සහභාගී වීය.