මෙම වසරේ මුල් මාස දෙක අවසාන වන විට මෙරටට පැමිණි විදේශීය සංචාරකයන් ගණන ලක්ෂ 05 සීමාව පසු කර තිබෙනවා.
ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යංශයේ කළමණාකාර අධ්‍යක්ෂ සම්පත් නිශ්ශංක මහතා පැවසුවේ මෙම මස 05 වනදා වන සංචාරකයින් 5 30,746 දෙනෙකු මෙරටට පැමිණ ඇති බවයි.