Sunday, March 9, 2025

General line - 0115112241

මහා පට්ඨාන ධර්ම දේශනාවට ආ සැදැහැවතුන්ගෙන් රුවන්වැලි මහා සෑ පින්බිම පිරී යයි



අනුරාධපුර, රුවන්වැලි මහා සෑ පින් බිමේදී පස්වරුවේ ආරම්භ වූ මහා පට්ඨාන ධර්ම දේශනය සඳහා සැදැහැවතුන් විශාල පිරිසක් එක්ව සිටිනවා.

මිණිපුර, අමාශාන්ති තපෝවනය සංවිධාන කළ එම ධර්ම දේශනය පූජනීය තපෝවනයේ රතන හිමියන් විසින් සිදු කරනු ලබනවා.

ඒ පිළිබඳ තවත් තොරතුරු දැන ගැනීමට දැන් අප සම්බන්ධ වනවා අනුරාධපුර පූජා භූමියේ රැඳී සිටින නෙත් නිවුස් විශේෂ නියෝජිත සමීර බණ්ඩාර වීරකෝන් සමගින්.