Thursday, April 10, 2025

General line - 0115112241

මහින්දට සෑදූ නිවසක් ගැන කතරගම බස්නායක නිලමේගෙන් CIDය පැය තුනක් ප්‍රශ්න කරයි

එන් ඒ ඩබ් නිරෝෂන්



රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට පැය තුන හමාරක පමණ කාලයක් ප්‍රකාශයක් ලබා දුන්නා.

උදෑසන 11.00ට පමණ අපාරධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි ඔහු පස්වරු 02.30ට පමණ ඉන් පිටව ගියා.

එලෙස පිටව යන අවස්ථාවේදී ඔහු මාධ්‍ය වෙත අදහස් දැක්වූයේ මෙලෙසයි.