මාර්තු මසට අදාල අස්වැසුම ප්‍රතිලාභීන්ගේ දීපනාව 2025 මාර්තු මස 12 වන දින අස්වැසුම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන බව සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා
නිවේදනයක් නිකුත් කරමින් සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සන්දජන් කර සිටියේ 12.597,695,000ක මුදලක් ප්‍රතිලාභී පවුල් 1,732.263ක් අතරේ බෙදා හරිමින් ඔවුන්ගේ අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිත බවයි
හවද අදාල ප්‍රතිලාභීන්ට බුරුතු මස 12 වන දින සිට තමාට හිමි ප්‍රතිලාභී මුදල තම අස්වැසුම ප්‍රතිලාභී බැංකු ගිණුමෙන් ලබාගත හැකි බවයි සුබ සාධක ප්‍රතිලාභ මණ්ඩලය සඳහන් කර සිටියේ