Wednesday, March 19, 2025

General line - 0115112241

ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සේවකයන් ඇගයීමේ උත්සවයක්



දිවනයිනේ ප්‍රමුඛතම රාජ්‍ය සංවර්ධන බැංකුවක් වන ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සේවකයන් ඇගයීමේ උත්සවයක් ඊයේ කොළඹදී පැවැත් වුණා.

එහිදී සේවකයන්ගේ දක්ෂතාවන් අනුව සම්මාන ප්‍රධානය කිරීමක් ද සිදු කරනු ලැබුවා.

මේ, එහිදී අදහස් දැක්වූ ප්‍රාදේශීය සංවර්ධන බැංකුවේ සාමාන්‍ය අධිකාරී, ප්‍රධාන විධායක නිලධාරී ජනිත ප්‍රියශාන්ත මහතා.