අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි අතර පැයක දුරකථන සංවාදයක් පවත්වා තිබෙනවා.
ඒල අමෙරිකානු ජනාධිපතිවරයා සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් අතර පැවති දුරකතන සංවාදයෙන් දිනකට පසුවයි.
යුක්‍රේන - අමෙරිකානු ජනාධිපතිවරුන් අතර සාකච්ඡාව ඉතා හොඳ මට්ටමින් අවසන් වූ බවයි දෙපාර්ශවයේම නියෝජිතයින් පවසා ඇත්තේග අමෙරිකානු - රුසියානු ජනාධිපතිවරුන් අතර පැවති සාකච්ඡාවේ ප්‍රතිඵලයක් ලෙස යුක්‍රේනයේ බලශක්ති යටිතල පහසුකම්ල දුම්රිය සහ වරාය පහසුකම් වෙත ප්‍රහාර එල්ල කිරීම නතර කළා.