Monday, March 31, 2025

General line - 0115112241

Galadari hotel ස්ලිම් කන්ටාර් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි



Galadari hotel ස්ලිම් කන්ටාර් ජනතා සම්මාන උළෙලේදී වසරේ ජනතා සම්මානයෙන් පිදුම් ලබා තිබෙනවා.

Galadari hotel මෙම සම්මානයෙන් පිදුම් ලබා ඇත්තේ අඛණ්ඩව 06 වන වරට වීම විශේෂත්වයක්.