Sunday, April 13, 2025

General line - 0115112241

වැලිගම වෙඩිතැබීමේ සිද්ධියට චෝදනා ලැබූ CCD නිලධාරීන් අධිකරණයට භාර වෙයි



මාතර, වැලිගම හෝටලයකට වෙඩිතැබීමේ සිද්ධියට අදාළව චෝදනා එල්ල වී ඇති කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 06 දෙනා අද මාතර මහේස්ත්‍රාත් අධිකරණයට භාර වී තිබෙනවා.

ඒ, එම අධිකරණය වෙත මෝසමක් ඉදිරිපත් කරමින්.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් සේවය අත්හිටුවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඇතුළු 07 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් ලබා දුන්නේ ඉකුත් මස 27 වනදායි.