ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල 2020 - 2022 වර්ෂවල පාඨමාලා හදාරන ලද ශික්‍ෂණලාභීන්ට ගුරු පත්වීම් ලබාදීම සඳහා වන තොරතුරු රැස් කිරීම මාර්ගගත ක්‍රමය ඔස්සේ සිදු කිරීමට නියමිත බව අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යංශය පවසනවා.
ඒ අනුව එැ්ජයැරගපදඩගටදඩගකන යන වෙබ් අඩවිය ඔස්සේ මාර්තු 28 වන දින දක්වා එම ශික්‍ෂණලාභීන්ට මේ සඳහා අයදුම් කළ හැකි බවයි එම අමාත්‍යංශ්‍ය නිවේදනය කළේ.
ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු අධ්‍යාපන අමාත්‍යංශයේ නිල වෙබ් අඩවිය වන අඅඅගපදඩගටදඩගකන වෙතින් ලබාගත හැකි බවද අධ්‍යාපන අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළා.