Monday, March 31, 2025

General line - 0115112241

බෙල්බෝ පාවහන් නිෂ්පාදන සමාගමේ ප්‍රදර්ශනාගාරයක් කිරිබත්ගොඩ නගරයේදී විවෘත වෙයි



බෙල්බෝ පාවහන් නිෂ්පාදන සමාගමේ ප්‍රදර්ශනාගාරයක් අද කිරිබත්ගොඩ නගරයේදී විවෘත වුණා.

ඒ අනුව පාරිභෝගිකයන්ට සාධාරණ මිල ගණන් යටතේ ඉතා පහසුවෙන් කිරිබත්ගොඩ නගරයේදීද  පාවහන් මිලදී ගැනීම හැකි බවයි බෙල්බෝ පාවහන් නිෂ්පාදන සමාගමේ කළමණාකාර අධ්‍යක්‍ෂ පියුම් ඉලේපෙරුම මහතා පැවසුවේ.