Monday, April 14, 2025

General line - 0115112241

හිටපු ජනාධිපති රනිල්ගේ ජන්ම දිනය වෙනුවෙන් චීන තානාපතිගෙන් සංග්‍රහයක් 



හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනයට සුබ පතමින් ශ්‍රී ලංකාවේ චීන තානාපති චී ෂෙන් හොන්ග් මහතා රනිල් වික්‍රමසිංහ මහතාට කොළඹදී රාත්‍රී භෝජන සංග්‍රහයක් පිරිනමා තිබෙනවා.

මෙම අවස්ථාවට හිටපු ජනාධිපති බිරිඳ මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මියද සහභාගී වූවාය.

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජන්ම දිනය හෙට(24) යෙදී ඇත.