වත්මන් ආණ්ඩුව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින්නේ මැතිවරණ කාල සීමාව තුළ ජනතාවට දුන් පොරොන්දු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
වත්මන් ආණ්ඩුව මේ වන විට ක්‍රියාත්මක කරමින් සිටින්නේ මැතිවරණ කාල සීමාව තුළ ජනතාවට දුන් පොරොන්දු නොවන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
විපක්ෂ නායකවරයා මේ බව පැවසුවේ කළුතර ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක්වෙමින්.
දේශපාලන පිල් මාරුවීම් සිදුකල පුද්ගලයන් ජනතා විමුක්ති පෙරමුණේ ද සිටි බවයි විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පැවසුවේ.
ශක්තිමත් පළාත් පාලන ව්‍යුහයක් සැකසීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ග මේ වන විට ගනිමින් සිටින බව එක්සත් ජාතික පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසනවා.
ගාල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව පැවසුවා.
පළාත් පාලන මැතිවරණයට අදාල නාමයෝජනා ප්‍රතික්ෂේප වීම සම්බන්ධයෙන් නැවත වරක් මැතිවරණ කොමිසම සලකා බැලිය යුතු බවයි හිටපු අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසුවේ.