ජනතාවට මූල්‍ය සාක්ෂරතාවය සහ ආර්ථික සාක්ෂරතාවය අවම වීමෙන් මූල්‍ය ගණුදෙනුවලදී වැරදීම් සිදුවිය හැකි බව මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසනවා.
ඒ වෙනුවෙන් ජනතාව දැනුවත් කිරිම සඳහා මේ වන විට විශේෂ වැඩසටහන් ප්‍රාදේශීය මට්ටමෙන් ක්‍රියාත්මක වන බවයි මහ බැංකු අධිපතිවරයා වැඩිදුරටත් පැවසුවේ.