පසුගිය ආණ්ඩු සමයෙහි ආරම්භ කරන ලද ව්‍යාපෘති නිසි ක්‍රමවේදයකින් තොරව ආරම්භ කර අතරමඟ නතර කර ඇතැයි බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා පවසනවා.
වත්මන් ආණ්ඩුව මේ වන විට එම ව්‍යාපෘති නිසි ක්‍රමවේදයන් යටතේ ක්‍රියාත්මක කිරීමට සැලසුම සකස් කරමින් සිටින බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.