Wednesday, March 26, 2025

General line - 0115112241

උත්සව සමය ආසන්න වෙද්දී සහල් හිඟය උග්‍රවිය හැකි බවට අනතුරු ඇගවීමක්



උත්සව සමය වන විට වෙළඳපොලෙහි කීරි සම්බා සහ සම්බා සහල් තවදුරටත් හිඟවිය හැකි බව සහල් තොග වෙළඳුන් පවසනවා.

මරදගහමුල සහල් වෙළඳ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා පැවසුවේ දැනටමත් වෙළඳපොල තුළ කීරි සම්බා සහ සම්බා සහල් හිඟයක් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දැක්වූ මරදගහමුල සහල් වෙළඳ සංගමයේ සභාපති බී.කේ. රංජිත් මහතා.