Wednesday, March 26, 2025

General line - 0115112241

මැතිවරණ නීතිය මෙවරත් දැඩිය ක්‍රියාත්මක කරන බව පොලීසිය කියයි



පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට අදාළව මැතිවරණ නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව පොලීසිය පවසනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවසුවේ මැතිවරණ ප්‍රචාරක රැළි සහ අනෙකුත් රැස්වීම් සඳහා අවශ්‍ය ආරක්ෂාව සැලසීමට ද පොලීසිය කටයුතු කරන බවයි.

සියලු අපේක්ෂකයින් මැතිවරණ වියදම් නියාමන පනතට අනුව ක්‍රියා කළ යුතු බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළා.