Wednesday, March 26, 2025

General line - 0115112241

පළාත් පාලන ආයතන සියයක බලය අල්ලන බවට සජබෙන් ප්‍රකාශයක්

එන් ඒ ඩබ් නිරෝෂන්



එළඹෙන පළාත් පාලන මැතිවරණයේදී කොළඹ මහනගර සභාව ඇතුළු පළාත් පාලන ආයතන සියයක බලය තහවුරු කර ගැනීම සිය ඉලක්කය බව සමගි ජන බලවේගය පවසනවා.

එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර මහතා පැවසුවේ එම ඉලක්කය සම්පූර්ණ කර ගැනීම සඳහා මේ වන විට සිය පක්ෂය අවශ්‍ය කටයුතු ක්‍රියාත්මක කරමින් සිටින බවයි.